Tattoo GT6 Pen Cartridge Machine

Rs: 38,000.00

Description

Specification :

1.Motor: Japanese DC motor,more powerful,could works more longer.
2.Better for adjust: there is no interspace during working,
that makes you more comfortable and Prevent dirt from entering
3.Packing: 1PC GT6+ 1PC RCA cord
4.Fit for: all Cartridge needle in the market.

                              With 06 month warranty….

anyone need look the products please visit our store……

මෙහි මිල ගණන් දක්වා ඇත්තේ ටැටු යන්ත්‍රය සදහා පමණි.
ඉතා උසස් තත්වයේ මෙම යන්ත්‍රය සදහා වසරක වගකිීමක්ද සහිතයි.

ඔබගේ අතින් අලංකාර ටැටු නිමැවුමක් සදහා මෙවැනි උසස් තත්වයේ ටැටු යන්ත්‍ර අප වෙතින් තෝරා ගන්න.

ඔබට අවශ්‍ය ඔිනෑම ටැටූ උපකරණයක් දැන් ඔබගේ අතටම ගෙන්වා ගැනීමෙි පහසුකමි ඇත.
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමෙි සේවාව (cash on Delivery) හෝ මුදල් බැංකු ගත කිරීමෙන් පසුව යන ක්‍රම දෙකෙන් එකක් යටතේ ඔබට අපගෙන් මෙම සේවාව ලබාගත හැක.

ඔබ කල යුත්තේ අපගේ වෙබි අඩවියෙන් ඔබගේ භාණ්ඩ online order කිරිීම හෝ අප අමතා ඔබගේ අවශ්‍ය භාණ්ඩ ලේඛනය දැනුමි දීම පමණි.

කතාකරන්න දැන්ම අපට

Viber/Whatsapp/ Imo – 0775 577715/ 0721 416828

 

Additional information

Weight 1 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Tattoo GT6 Pen Cartridge Machine”

Your email address will not be published.